2022-12-20 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට නියමිතය
022 වර්ෂයට අදාලව පන්ති මට්ටමින් එක් එක් විෂය සඳහා වැඩිම ලකුණු ලබගත් සිසුන් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීමෙ වැඩසටහන ඉහත දිනයට යොදාගෙන ඇත. මේ තුලින් සිසුන් තුල කැමැත්තක් ඇති කරවීම තුලින් සමස්ත පාසලේ ලකුණු මට්ටම ඉහළ නැංවීමට අපේක්ෂා කරනු ලබයි.
2023 සඳහා නවෝත්පාදන ඒකකයක් ආරම්භ කර පවත්වාගෙනයාම
2022 වර්ශය සඳහා වප් පෙර පෝදා වැඩසටහන 10/21