• (+94) 912287053
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kananke Siri Perakumba M.V.

මාර/ කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Akuressa zone

  • Register
  • Login
Kananke Siri Perakumba M.V.

මාර/ කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Akuressa zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • උසස් පෙළ
      • කණිෂ්ඨ ද්විතීයික අංශය
      • ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය 

අප විද්‍යාලයේ නව වෙබ් අඩවියක් දියත් කරන මේ මොහොතේ මම ඉමහත් සතුටින් සුබ පතමි. ගුණ නැණ පිරි දරුවන් පිරිසක් බිහි කිරීම මගින් දකුණු පළාතේ පරමාදර්ශී පාසලක් බවට අප පාසල පත් කිරීම උදක්ම පරමාදර්ශය වේ.

 

දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන අප පාසල දකුණු පළාතේ ජනප්‍රිය පාසලකි. පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදී සිසුන් ද බොහොමයකි. 

අප පාසල තොරතුරු තාක්‍ෂණ අංශයෙන් පසුගිය වසර කිහිපයක සිට ක්‍රමික දියුණුවක් අත් කරගෙන ඇත. පාසල පිහිටි ප්‍රදේශය WIFI Zone එකක් බවට ද පත්වී ඇත. විවිධ පාර්ශවයන් සමග තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම කාරිය සාර්ථක කර ගැනීමට උරදුන් සැමටම මගේ හෘදයාංගම ස්තුතිය. දූ දරුවන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපනය ද දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය  

 

 

 

 

 

 

Kananke Siri Perakumba M.V.

මාර/ කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Akuressa zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය MR/ Siri Parakumba Central College, Kananke Bazaar, Kananke
  • දුරකථන (+94) 912287053
  • ෆැක්ස් (+94) 912287053

Supported By

© 2026 Kananke Siri Perakumba M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk