පාසලේ දැක්ම
"ගුණ නැණ සුව පිරි දරු පිරිසක්, පරමාදර්ශී පාසලක්."
පාසලේ මෙහෙවර
"ආචාරධර්ම සහ සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වනසේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහල ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇතිකරමින් මානව භෞතික හා කාල සම්පත් සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.."