![]() |
සහ | ![]() |
රජයේ මැදිහත් වීමෙන් කඩිනමින් පාසල් ගොඩනැගිලි 2ක් ඉදි වුනි. ඊට අමතරව දෙමව්පියන්ගේ සහයෝගයෙන් තාවකාලීක ගොඩනැගිල්ලක් ඉදිවුණි. කඩිනමින් ගොඩනැගිලි ඉදිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1977 වෙසක් මස 12 වන දින මාර/කනංකේ සිරි පැරකුම්බා නම්න් ද්විතීයික අංශය ආදරණීය දූ පුතුන්ගේ අනාගතය හැඩගස්වන තැනක් වශයෙන් මෙම දැයේ දරුවන්ට සිප් කිරි පොවන පින් බිමක් වශයෙන් කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහ විද්‍යාලය ජන්මලාභය ලැබීය.

