Slider-sample-1-1300x600.jpg
pr1.jpg
s1.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 ගුණ නැණ සුව පිරි දරු පිරිසක්, පරමාදර්ශී පාසලක් 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් කනංකෙ ප්‍රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

1 AB වර්ගයට අයත් අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ.

"සිත සතුට සදන - නැණ නුවණ වඩන 

මග නොමග කියන - සොඳුරුතම සෙවණ 

සිප් ගුණම ගැයෙන - විස්කම් නිමවන 

තව්තිසා විමන."

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

ආචාරධර්ම සහ සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වනසේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහල ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇතිකරමින් මානව භෞතික හා කාල සම්පත් සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.

0

Notifications

Notice Board

ලෝක ළමා දින සැමරුම - 2022

Siri Parakumba Central College