6 වසර සිට 8 වසර දක්වා කණිෂ්ඨ ද්විතීයික අංශය සමන්විත වේ. අංශ ප්‍රධානත්වය පූජ්‍ය කෝදාගොඩ කුසලනන්ද හිමියන් යටතේ මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- පුරවැසි අධ්‍යයනය
- භූගෝල විද්‍යාව
- ඉතිහාසය
- දෙමළ
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික තාක්ෂණය
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය