දෙවොල් නර්තනය
2022 සඳහා වූ කලාප තරගාවලියේ ප්‍රථම ස්ථානයට හිමිකම් කීමට අප පාසලේ G.K.G. පුංචිහේවා ගුරුතුමිය ඇතුළු සිසුන් කණ්ඩායමට හැකි විය.